ජනපති ජපානයට

October 21, 2019

තෙදින සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) අළුයම 01 .10ට පමණ තායි ගුවන් සේවයට අයත් ටී.ජී 308 දරන ගුවන් යානයෙන් ජපානය බලා පිටත්ව ගොස් ඇත.

ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර ජනාධිපතිවරයා සමඟ 21 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් මෙම ජපාන සංචාරය සඳහා එක්ව ඇත.

t

o

p