ගෝඨාභය-ශ්‍රීලනිප දෙවැනි ගිවිසුමට හෙට(19) අත්සන් තබයි

October 18, 2019

ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර දෙවැනි අවබෝධතා ගිවිසුම 19 වැනිදා අත්සන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සන්ධාන ගතවීම වෙනුවෙන් වූ අවබෝධතා ගිවිසුම පසුගිය 10 වැනිදා අත්සන් කළ අතර තවත් ගිවිසුම් දෙකක් අත්සන් කිරීම‍ට නියමිත බව පක්ෂයේ ප්‍රධානීන් ‍මීට පෙරද සඳහන් කර ඇත.

t

o

p