2019 වොලිබෝල් ලෝක කුසලානය බ්‍රසීලයට

October 18, 2019

ජපානයේ හිරෝෂිමා නුවරදී පැවැති 2019 වොලිබෝල් ලෝක කුසලානය ඉතාලිය පරාජය කරමින් බ්‍රසීලය දිනා ගෙන තිබේ. 

මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී වට 3 ට 0 ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට බ්‍රසීලය සමත් විණි.

ලකුණු තත්ත්වය දැක්වුණේ 25ට 20 ක්, 25 ට 22 ක් සහ 25 ට 15 ක් ලෙසයි.

t

o

p