තායිලන්තයෙන් මීටර් 4 ක් දිග රාජ නාගයෙක්

October 18, 2019

අඩි 13 ක් හෙවත් මීටර් 4 ක දිගකින් යුතු බර කිලෝග්‍රෑම් 15 ක් පමණ දැවැන්ත රාජ නාගයෙක් දකුණු තායිලන්තයේ ග්‍රාමීය නිවාස පිහිටි ප්‍රදේශයකින් සොයාගෙන ඇත.

භටයෝ හත්දෙනෙක් එක්ව නාගයා අල්ලා ගැනීම සඳහා පැයක පමණ කාලයක් මෙහෙයුමක් සිදුකර ඇත.
මෙම නාගයා පසුව වනයට මුදාහැරීමට ඔවුන් කටයුතු කර ඇත.

t

o

p