ජංගම ගණිකා නිවාසයක් කතුන් සමග අත්අඩංගුවට

October 18, 2019

අන්තර් ජාලය ඔස්සේ ඇනවුම් ලබාගනිමින් මෝටර් රථ උපයෝගි කරගෙන ජංගම  ගණිකා නිවාස පවත්වාගෙන යන තායි ජාතික කාන්තාවන් දෙදෙනකු ඇතුලූ තිදෙනකු  අද (18) අලූයම වැල්ලවත්ත දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම සැකකාරියන්  එක   ඇනවුමක්  වෙනුවෙන් රුපියල් 10,000,  -15, 000 අතර මුදලකට අලෙවි වන බවද පොලිසිය පවසයි.  

අත්අඩංගුවට ගත් තායිලන්ත කාන්තාවන් වයස අවුරුදු 26 සහ 34 යන වයස්වල පසුවන බවත්  ඔවුන් සංචාරක වීසා මගින් මෙරටට පැමිණි මෙම ගණිකා ජාවාරම් වල නිරත වන බවද පොලිසිය සදහන් කරයි.

t

o

p