ටී 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ලංකාවෙන් 7 ක්

October 17, 2019

තුන්වන වරටත් සංවිධානය කරන එක්සත් ආරබි එමීර් හිදි පැවැත්වෙන ටී 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 7 දෙනෙකු තෝරා ගෙන තිබේ. කණ්ඩායම් 8ක් තරග වැදීමට නියමිතයි.

ලසිත් මාලිංග, දසුන් ශානක , වනිදු හසරංග, නිරෝෂන් දික්වැල්ල , තිසර පෙරේරා , භානුක රාජපක්ෂ , කුසල් ජනිත් පෙරේරා යන ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් තෝරා ගෙන තිබේ.

නොවැම්බර් මස 15 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

t

o

p