අසත්‍ය ප්‍රචාරයක් ගැන පොහොට්ටුවෙන් පැහැදිලි කිරීමක්

October 17, 2019

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡයාරූපයක් සමඟ නැගෙනහිර දේශපාලඥයෙකු ඡායාරූපයක් එක්කොට ඒකාබද්ධ ප්‍රචාරණ ව්‍යාපෘතියක් යන පරිද්දෙන්  සැකසු පොස්ටරය අසත්‍ය ප්‍රචාරයක් බව පොදුජන පෙරමුණ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

t

o

p