සුදු අසු පිට නැගුණු කිම්

October 17, 2019

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අශ්වයෙකු පිට නැගී මීටර 2750ක් උසැති පෙක්ටූන් කන්ද තරණය කර ඇත.

කිම් ජොන්ග් උන්ගේ පියාගේ උපන් ස්ථානය ලෙස ද සැලකෙන මෙම කඳු ප්‍රදේශය එරට සුවිශේෂී ස්ථානයක් ලෙස හැඳින්වෙයි.

“ඔහු අශ්වයෙකු පිට නැගී  පෙක්ටූන් කන්ද නැගීමේ ක්‍රියාව කොරියානු විප්ලවයේ ඉතිහාසයට දැඩි වැදගත්කමක් ලබා දෙනවා” යැයි එරට පුවත් සේවා වාර්තා කර තිබුණි.

t

o

p