මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ශ්‍රී ලංකාවේ සංචාරයක

October 15, 2019

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් පැරණිම සහ කීර්තිමත් ක්‍රීඩා සමාජය ලෙස සැළකෙන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ වසර 180 කට වැඩි ඉතිහාසයේ ඉංග්‍රිසි ජාතිකයකු නොවන පළමු සභාපතිවරයා ලෙස කුමාර් සංගක්කාර මහතා මේ මස 01 වැනිදා වැඩ භාරගත්තේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ ‘මහ ගෙදර’ ලෙස සැළකෙන ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණය මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ක්‍රීඩාංගණය වේ.  

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජ පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල අතර තරගයක් ද පැවැත්වීමට නියමිතය. 

t

o

p