වත්මන් පාලකයින්ගේ නොහැකියාව

October 15, 2019

මාතර අකුරැස් ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනතාවගේ අපේක්ෂාව සහ පාලකයාගේ අපේක්ෂාව සමපාත වන නව පාලනයක් රටට අවශ්‍ය බව පවසයි.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකවරයා පෙන්වා දෙන්නේ රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට වත්මන් පාලකයින්ට හැකියාවක් නොමැති බවද සදහන් කරයි.

t

o

p