මහ රැජිනගේ රාජාසන කතාව

October 15, 2019

මහ රැජින විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට වාර්ෂිකව ඉදිරිපත් කරන කතාව හෙවත් රාජාසන කතාව ඊයේ (14) සිදු කරනු ලැබීය.

ඉදිරි වර්ෂය සඳහා වන බ්‍රිතාන්‍ය රජයේ ව්‍යවස්ථාදායකය ඇතුළත් මහරැජිනගේ කතාවට පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය ලබාගැනීමට නොහැකි වනු ඇතැයිද සැක පලවී තිබේ.

රැජිනගේ කතාව පාර්ලිමේන්තුව හමුවේ පරාජය වුවහොත් හදිසි මහමැතිවරණයක් සඳහා වන ඉල්ලීම් තවත් වැඩිවනු ඇති බව විශේලේෂකයන් පෙන්වා දෙයි.

t

o

p