දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම තහනම්

October 14, 2019

දෙහිවල ගාලු පාරේ පිහිටි ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. පසුගිය 10 වනදා සිට මෙම තහනම බලපැවැත්වෙනු ඇත.

රිය අනතුරු බහුලව සිදුවීම නිසා මෙම තීරණයට ගත් බව ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව සහ රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

t

o

p