ශ්‍රී ලංකා විස්සයි20 පිළ ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

October 14, 2019

පාකිස්තානයට එරෙහිව ලද තරගාවලි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා විස්සයි විස්ස පිළ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව අයි.සී.සී. විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ ස්ථානයක් ඉදිරියට පැමිණ ඇත.

විස්සයි විස්ස දර්ශකයේ 8 වන ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාවට දැන් හිමිව ඇත්තේ එහි 7 වන ස්ථානයයි.

t

o

p