පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නායයයි

October 8, 2019

මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව දෙසට වන්නට ඇති පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යාමට ලක්ව තිබේ.

පාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අබියස අංගනයේ අඩි 20 ක කොටසක් දියවන්නා ජලාශයට කඩාගෙන ගොස් ඇත.

t

o

p