මහත්මා ගාන්ධි 150 වන ඡන්ම දින සැමරුම

October 3, 2019

මහත්මා ගාන්ධි ශ්‍රීමතානන්ගේ 150 ඡන්ම දින සැමරුම නිමිත්තෙන් ඒ මහතාගේ පිළිරුවක් නිරාවරණය කිරීම හා සමරු මුද්දරයක් නිකුත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන් මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ඇතුළු ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.

t

o

p