සංචාරක ශ්‍රී ලංකා-පාකිස්ථාන අවසන් එක්දින තරගය අද

October 2, 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද(02) කරච්චිහිදී පැවැත් වීමට නියමිතයි.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3. 30ට ආරම්භ වීමට නියමිතයි. අද තරගය දෙපිලටම තීරණාත්මක තරගයක් වනු ඇති.

t

o

p