විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට සිට

October 2, 2019

පවතින වර්ෂ සහිති කාලගුණයක් සමග නැවක ඩෙංගු රෝගය හිස ඔසවා ඇති බැවින් එය මැඩපැවැත්වීමේ අරමුණින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ඔක්තෝබර් 03‍, 04 සහ 05 යන දිනවල දිවයින පුරා පැවැත්වීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර ඇත.   විශේෂයෙන් දකුණ, සබරගමුව, බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ප්‍රකාශයට පත් කර තිබේ.  

t

o

p