20-20 ජය ඕස්ට්‍රේලියානු පිලට

October 1, 2019

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පැවැති විස්සයි විස්ස තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 84ක් පමණයි.

ලකුණු 85ක ජයග්‍රහී ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4කදී එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.

t

o

p