ඉන්දියාවටත් ගංවතුරින් දැඩි බලපෑම්

September 29, 2019

ගතවූ පැය 24 තුළ අඛණ්ඩව ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගංවතුරින් ඉන්දියාවේ උත්තර් හා බිහාර් ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ල වෙමින් ඇත.අයහපත් කාලගුණය හේතුවෙන් වාර්තාවූ මරණ සංඛ්‍යාව 50 ඉක්මවන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

ඉන්දියාවේ මෝසම් වර්ෂා සමය සාමාන්‍යයෙ සැප්තැම්බර් මාසයේ මුල් භාගයේදී අවසන් වුවත් මෙවර එම තත්ත්වය තවමත් පහව ගොස් නැහැ.

t

o

p