සීගිරි ජල තටාකය හිඳිලා

September 28, 2019



සීගිරි පව්ව මත තිබෙන ජල තටාකය නොසිදෙන ජල උල්පතක් ව පැවතියද මේ දිනවල පවතින අධික නියඟය හේතුවෙන් සීගිරි පව්ව මස්තකයේ පිහිටි ජල තටාකය සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇත.මෙමජල තටාකය විශේෂත්වයක් වූයේ එම ස්ථානයට ජලය රැගෙන ගියේ කෙසේ ද යන්න තවමත් සොයාගැනීමට නොහැකි වූ නිසාවෙනි.

මේ හේතුවෙන් ජල තටාකය පතුලේ පවතින රොන්මඩ සම්පූර්ණයෙන්ම ඉවත්කර පිරිසිදු කිරීමට සහ එහි අවට බැමි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අංශය විසින් ආරම්භ කර ඇත.

t

o

p