දේශගුණ විපර්යාසවලට එරෙහි රැළියක්

September 28, 2019

දේශගුණ විපර්යාසවලට එරෙහි තවත් විරෝධතා මාලාවක් නවසීලන්තයේදී ආරම්භ විය. දේශගුණ විපර්යාස සම්බන්ධ කඩිනම් පියවර ගන්නැයි ඉල්ලා නවසීලන්ත සිසුන් එක්ව විරෝධතාවක් සංවිධානය කර ඇත.

විදෙස් වාර්තා පවසන්නේ, දහස් ගණනින් සිසු සිසුවියන් මේ අවස්ථාවට ස්වේචඡාවෙන් එක්ව සිටි බවයි.

t

o

p