ශ්‍රී ලංකා – පාකිස්තානය අද පළමු සටනට

September 27, 2019

වසර 10කට පසුව ක්‍රිකට් තරගාවලියක් සඳහා මුල්වරට පාකිස්තානයට පය තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගාවලියේ පළමු තරගය කරච්චි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භවන මේ තරගය දිවා – රාත්‍රී තරගයකි.

මේ සංචාරයට එක්වන ශ්‍රී ලංකා පිලට, රාජ්‍ය නායකයකුට ලබාදෙන විශේෂ ප්‍රභූ ආරක්ෂාවක් ලබාදෙන බව එරට ක්‍රිකට් ආයතනය හා ආරක්ෂක අංශ පොරොන්දුවී ඇත.

ශ්‍රී ලංකා සංචිතය

ළහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිෂ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර.

පාකිස්තාන සංචිතය

සර්ෆරාස් අහමඩ් (නායක), බාබර් අසාම්, අබිඩ් අලී, ආසිෆ් අලි, ෆකාර් සමාන්, හැරිස් සොහෙල්, මොහොමඩ් හස්නයින්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාඩ් වසීම්, ඉමාම් උල් හක්, මොහොමඩ් අමීර්, මොහොමඩ් නවාස්, මොහොමඩ් රිස්වාන්, ශදාබ් ඛාන්, වහබ් රියාස්, උස්මාන් ෂින්වාරි.

t

o

p