අමෙරිකා – ඉරාන හමුවට සියල්ල සූදානම්

September 27, 2019

අමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර පැවැත්වීමට නියමිත හමුව සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්‍රෝන් මහතා සදහන් කරයි.

ඉරානයේ න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන් සම්බන්ධයෙන් හමුවේදී අවධානය යොමුවනු ඇත.

t

o

p