වර්ජනය නොතකා දුම්රිය 12 ක් ධාවනයට

September 27, 2019

දුම්රිය වර්ජනය අද (27) දෙවැනි දිනටත් ක්‍රියාත්මක  වූවත්  දුම්රිය 12 ක්  ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දුම්රිය හලාවත, මහනුවර, ගම්පහ, වේයන්ගොඩ, මහව, කුරුණෑගල,පොල්ගහවෙල,ගාල්ල සහ අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය  කෙරිණි.

t

o

p