පාකිස්තානයේ භූකම්පනයෙන් 24 ක් මරුට

September 25, 2019

පාකිස්තානයේ නැගෙනහිර ප්‍රදේශයේ කාශ්මීරයේ මිර්පුර් නගරය ආසන්නයේ හටගත් රික්ටර් පරිමාණය ඒකක 5.8ක ප්‍රබල භූ කම්පනයෙන් මරණ 24ක් වාර්තා වී තිබේ.

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකටත් භූ කම්පනයෙන් බලපෑම් එල්ලවී ඇති බව සඳහන් වෙයි.

t

o

p