ක්‍රිකට් තරගාවලියේදී මත්පැන් පානය කළ යොවුන් ක්‍රීඩකයින්ට තරග තහනමක්

September 22, 2019

ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානය අතරතුර මත්පැන් පානය කළ ශී‍්‍ර ලංකා ක්‍රිකට් යොවුන් කී‍්‍රඩකයින් තුන්දෙනෙකුට තරග සංචාරයක් තහනම් කර ඇත. ඉන්දියාව සමග පැවති අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමෙන් පසු මෙම යොවුන් කී‍්‍රඩකයින් තුන්දෙනා නවාතැන් ගෙන සිටි හෝටලයේදී බීමත්ව සිටි බවට අනාවරණය වෙයි.

t

o

p