ඇමෙරිකාව ඉරානයට නව සම්බාධක පනවයි.

September 22, 2019

ඉරාන මහ බැංකුවට සහ සංවර්ධන අරමුදලට එලෙස සම්බාධක පනවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සෞදියේ බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් එම තීරණය ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරයි.

t

o

p