රජය සතු වී තොග වෙළෙඳපොළට මුදා හැරීමට තීරණය කරයි

September 22, 2019

වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොගය මෙට්‍රික්ටොන් 48,000 ක් නිදහස් කිරීමට ජීවන වියදම් කමිටු රැස්වීමේදී තීරණය කරයි.

අදාළ තොග සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ලබාදීමට සැලසුම් කර ඇති බව ජීවන වියදම් කමිටුව සඳහන් කරයි.

එම තොගය එළඹෙන මහ කන්යේ වී අස්වැන්න වෙළෙඳපොළට සැපයෙන තෙක් වරින් වර නිකුත් කිරීමට නියමිතයි.

t

o

p