පාකිස්තානයේ සංචාරයට අනුමැතිය

September 21, 2019

එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගින් සති දෙකක් තුළදී පැවැත්වෙන පාකිස්තානයේ සංචාරයට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක සභාවේද පූර්ණ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන සැප්තැම්බර් 25 වැනිදා සිට ඔක්තෝම්බර් 09 වැනිදා දක්වා පාකිස්තානයේ රැදී සිටිනු ඇත.

පාකිස්තාන් මහ කොමසාරිස්වරයා විසින් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඉහළම ආරක්ෂාවක් ලබාදෙන බව එරට රජය ප්‍රකාශ කරයි.

t

o

p