අධි වෝල්ටීයතාවයකින් යුත් රැහැනකින් බේරුණ සෙබළෙක්

September 21, 2019

අධි වෝල්ටීයතාවයකින් යුත් රැහැනක් මත ගුවන් නියමුවෙකු ඇඳ වැටුණු පුවතක් පිළිබඳව ප්‍රංශයෙන් වාර්තා වෙයි.

ගුවනේදී අනතුරට පත් වූ ගුවන් යානයකින් පිටතට පැමිණි නියමුවකු අධිබල විදුලි රැහැණක පැටලි දිවි බේරාගෙන ඇත්තේය.

නියමුවා රැඳී ඇත්තේ වෝල්ට් 250000ක අධි වෝල්ටීයතාවයකින් යුත් රැහැණක් මත බවත් ඔහු බේරා ගැනීමට පැය දෙකක පමණ කාලයක් ගතවූ බවත් ප්‍රංශ හදිසි මෙහෙයුම් ඒකකය සදහන් කරයි.

t

o

p