සජිත්ට අපේක්‍ෂකත්වය ඉල්ලා අධිෂ්ඨාන පූජාවක්‌

September 21, 2019

එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටීමේ අධිෂ්ඨාන පූජාවක්‌ විහාරමහා දේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට පැවති අයුරු.

සමස්‌ත ලංකා ෙත්‍රෙනිකායික සඟ පෙරමුණ විසින් සංවිධානය කරන ලදී.

t

o

p