අකිලට වසරක තරග තහනමක්

September 20, 2019

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක් පනවා ඇත.

ඔහුගේ පන්දු යැවීම් ඉරියව්වේ නීති විරෝධී බව යලිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සදහන් කරයි.

2020 අගෝස්තු 29 දක්වා මෙම තරඟ තහනම බලපැවැත්වෙනු ඇති.

t

o

p