ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

September 20, 2019

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා දුපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇත. රිච්ටර් මාපකයේ ඒකක හයයි දශම එකක් ලෙස එහි ප්‍රබලත්වයසටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් මේ හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවධානමක් නොමැති බව එරට කාලගුණ බලධාරීන් ප්‍රකාශ කරයි.

t

o

p