තැපැල් ඡන්ද අයැදුම්පත් 28දා දක්වා

September 20, 2019

ජනාධිපතිරණයට අදාළ තැපැල් ඡන්ද අයඳුම්පත් ඊයේ (19) සිට ලබන 28 දක්වා භාර ගන්නා බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි. තැපැල් ඡන්දය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිත රජයේ සේවකයන්ට මෙම කාල සීමාවේ දී දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත තැපැල් ඡන්ද අයඳුම්පත් යොමු කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

t

o

p