කාම්බෝජියාවට ගංවතුරින් බලපෑම්

September 19, 2019

අයහපත් කාලගුණය හේතුවෙන් කාම්බෝජියාවේ පළාත් රැසකට ගංවතුරින් බලපෑම් එල්ල වී පවුල් දහස් ගණනක් අවතැන් වී සිටියි.

මේ වන විට එරටින් වාර්තාවී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 11ක්.ඉකුත් දිනවල පැවති තද වැසි සමග කාම්බෝජියාවේ පළාත් 14ක් ගංවතුර ආපදාවට ලක්ව ඇත.

t

o

p