දුම්රියත් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ

September 19, 2019

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය නියාමකවරු, රියදුරුවරුන්, ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් එක්ව ඇත.

ඒ අනුව එළඹෙන අඟහරුවාදා දිනයේ දී අඛණ්ඩ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ද නියමිත බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

t

o

p