පැසිපන්දු ලෝක ශූරතාව ස්පාඤ්ඤයට

September 18, 2019

ජපානයේ බීජිං නුවර පැවැති අවසන් මහා තරගයේදී ආර්ජන්ටිනා කණ්ඩායම පරාජය කර පැසිපන්දු ලෝක ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත් විය.

ස්පාඤ්ඤ විසින් අවසන් තරගයේදී ආජන්ටිනාව ලකුණු 95-75 කින් පරාජය කර දැමුවේය.

පැසිපන්දු ලෝක කුසලානක් දෙවැනි වරටත් දිනා ගත් ලොව පස්වැනි කණ්ඩායම බවටද ස්පාඤ්ඤය පත්විය.

t

o

p