ඉන්දියාවේ ප්‍රාන්ත දෙකකට ගංවතුර

September 17, 2019

ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක ගංවතුර ආපදාව හේතුවෙන් බොහෝ පිරිසක් අවතැන්වී සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.

දැඩි වර්ෂාවත් සමඟ මධ්‍යම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හා රාජස්ථාන් යන ප්‍රාන්තවල ස්ථාන රැසකම ජල ගැලීම් හටගෙන තිබේ.

ජල ගැලීම්වලින් විපතට පත්වූ ජනතාව මුදාගැනීමේ මෙහෙයුමක් එරට බලධාරීන් විසින් මේ වන විටත් ආරම්භ කර ඇති බව සඳහන් කරයි.

t

o

p