පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

September 17, 2019

ජනාධිපතිවරණයේදී පොලිතින් වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් සිදු කරන ලෙස සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරන බව පැෆරල් සංවිධානය සදහන් කරයි. ඉදිරි සති දෙක තුල මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බව පැෆරල් සංවිධාන ප්‍රකාශ කරයි.

t

o

p