GMOA දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට සැරසේ

September 17, 2019

කැබිනට් මණ්ඩලයේ ඇතැම් තීන්දු තීරණ හේතු කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (18) උදෑසන 8.00 සිට පැය 24 ක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කරන බව සදහන් කරයි.

t

o

p