සෞදියේ ඉන්ධන සැකසුම් මධ්‍යස්ථානයකට ඩ්‍රෝනා ප්‍රහාරයක්

September 15, 2019

සෞදි අරාබියේ ඉන්ධන සැකසුම් මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇත.මේ හේතුවෙන් එම මධ්‍යස්ථානයේ ප්‍රධාන ඉන්දන බහාලුම් 2ක් ගිනි ගැනීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

යේමනයේ හවුති සටන්කරුවන් විසින් ප්‍රහාරය එල්ල කර ඇතැයි සැකකරන නමුත් මේ සම්බන්ධව සෞදි මාධ්‍ය කිසිවක් පවසා නැතැයි සඳහන් වේ.

t

o

p