බිහිසුණු ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට මාස 6යි

September 14, 2019

පුද්ගලයින් රැසකට මරු කැඳවමින් නවසීලන්තයේ ක්‍රයිස්චර්ස් නුවර සිදුවූ ප්‍රහාරය එල්ලවී අදට මාස 6ක් සපිරෙයි. මෙම ප්‍රහාරයෙන් පසුව ‍අවි ආයුධ නීති සම්පාදනය සහ මානසික සෞඛ්‍ය සඳහා වැඩි අරමුදලක් නිකුත් කිරීමට නවසීලන්තය  රජය සූදානම්ව සිටින බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ජසින්ඩා ආර්ඩන් පවසයි.

ක්‍රයිස්චර්ච් ප්‍රහාරයෙන් පුද්ගලයින් 51 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර 40 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබීය.

t

o

p