බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන් වර්ජනයක

September 10, 2019

පසුගිය මාසයේදී බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ නියමුවන් විසින් දැනුම් දී තිබුණද පාලානාධිකාරිය ඒ සම්බන්ධයෙන් පියවර ගෙන නොමැති නිසා  ඔවුන් පැය 48ක වර්ජනයක් ආරම්භ කර තිබේ. 

බ්‍රිතාන්‍ය ගුවන් පාලානාධිකාරිය සදහන් කරන්නේ ගුවන් නියමුවන්ගේ වර්ජනය අසාධාරණ බවයි.

t

o

p