බංග්ලාදේශය පැරදූ ඇෆ්ගනිස්ථානයට ටෙස්ට් තරග ජයක්

September 10, 2019

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 224කින් පරාජය කරමින් දෙරට අතර පැවැති එකම ටෙස්ට් තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්විය.

පළමු ඉනිම ආරම්භ කරමින් ඇෆ්ගනිස්ථානය ලකුණු 362ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස බංගලාදේශය පළමු ඉනිමට ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 205ක් පමණයි.

ලකුණු 260 ට ඇෆ්ගනිස්ථානය දෙවෙනි ඉනිම සියලු දෙනා දැවී ගිය අතර බංග්ලාදේශය ලකුණු 173ට දෙවෙනි ඉනිම සිමා වුණා.

t

o

p