ෆැක්සායි සුළි කුණාටුව ජපානයට අතුළු වෙයි

September 9, 2019

ෆැක්සායි සුළි කුණාටුව ජපානයේ ටෝකියෝ අගනුවරට ඇතුල්වී ඇත.එරට කාලගුණ බලධාරීන් පවසන අන්දමට ඉදිරි පැය කිහිපය තුළදී මිලිමීටර් 300 ඉක්මවූ වර්ෂාපතනයක් ඇද හැලිමට නියමිතයි.

මේ වන විටත් කුණාටුව නිසා ජපානයේ ටෝකියෝ අගනුවර ආශ්‍රිත ප්‍රදේශයට තද වැසි ඇඳහැලෙමින් තිබේ.

ආපදාවෙන් වැඩි බලපෑම් එල්ලවනු ඇති බවට සැක පල කෙරෙන ඉහළ ටෝකියෝ ප්‍රදේශයේ වෙසෙන  ජනතාවට ආරක්ෂිත ස්ථානවලට යන ලෙසත් බලධාරීන් දැනුම් දී තිබුණි.

t

o

p