බෝරා සමුළුව අදින්(9) අවසන්

September 9, 2019

දින 10 ක් පුරා කොළඹ බම්බලපිටිය හුසෙයිනි මස්ජිත් පල්ලියේදි රටවල් 40 කට අයත් බෝරා ආගමිකයෝ 21000 කට අධික පිරිසක් සහභාගීත්වයෙන් පැවැති බෝරා ප්‍රජාවේ ගෝලීය ආගමික සමුළුව අදින් අවසන් වේ.

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් තුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික සමුළුව පැවැත්වුනි.

t

o

p