පාසල් ගොඩනැඟිලි 500ක් අද සිසු අයිතියට‍

September 9, 2019

පාසල් ගොඩනැඟිලි 500ක් සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(09) සිදුකෙරෙයි.

“ළඟම පාසල හොඳම පාසල” යන තේමාව යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

t

o

p