ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව දියවීම වැඩිවෙයි

September 8, 2019

බ්‍රිතාන්‍යයේ භූමි ප්‍රමාණය මෙන් හත් ගුණයකින් විශාල වන ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව දියවීම මෙම වසරේ දී වාර්තාගත ලෙස වැඩිවී ඇතැයි විද්‍යාඥයෝ පවසයි.

සම්පූර්ණ අයිස් තට්ටුවම දියවී ගියහොත් මුහුදු මට්ටම මීටර් 7කින් පමණ ඉහළ යනු ඇතැයි පැවසේ.

ලොව වටා බොහෝ පහත් භූමි වලට  මුහුදු මට්ටම ඉහළ යෑමෙන් දැඩි බලපෑම් ඇතිවන බව වි‍දයාඥයෝ අනතුරු අගවයි.

t

o

p