රනිල්-සජිත් සාකච්ඡාව කල් යයි

September 8, 2019

අරලියගහ මන්දිරයේ පැවැත්වීමට සැලසුම් කර තිබු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර අද (08) දිනයේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව ලබන අගහරුවාදා දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළින් යොදාගෙන ඇති විශේෂ වැඩසටහන් කිහිපයක් හේතුවෙන් එම සාකච්ඡාව කල්දමා ඇති බවයි සදහන්වේ.

t

o

p