මාලිංගගෙන් එකම ඕවරයේදී ලෝක වාර්තා තුනක්

September 8, 2019

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වු අවසන්  විස්සයි විස්ස තරගයේදී පිට පිටම යැවූ පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් ලසිත් මාලිංග එවන් දස්මක් කළ ලොව පළමුවැනි ක්‍රීඩකයා ලෙසිත්ම කඩුලු ත්‍රිත්ව දෙකකට හිමිකම් කී ලොව පළමු වැනි ක්‍රීඩකයා ලෙසින්ද කඩුලු 100 ක් ලබාගත් ලෝකයේ පළමුවැනි පන්දු යවන්නා ලෙසින් ලසිත් මාලිංග ක්‍රිකට් ඉතිහාසයට එක්විය. 

t

o

p